01 February, 2017

නැගෙනහිර යුක්රේනයේ යුද ගැටුම් නිසා සිවිල් වැසියන්ට දැඩි බලපෑම්

නැගෙනහිර යුක්රේනයේ පවතින යුද ගැටුම් උග්‍රවීම හේතුවෙන් සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත්වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ අවතැන්ව සිටින සිවිල් වැසියන්ට ආහාරපාන මෙන්ම ජීවත් වීමට අවශ්‍ය ස්ථාන සොයා ගැනීම පවා මේ වන විට උග්‍ර අර්බුදයක් වී ඇති බවයි.

එමෙන්ම යුක්රේන
පුරා පවතින අධික ශීත කාලගුණය ද අවතැන් පිරිස් වෙත ඍජුවම බලපෑම් එල්ල කර තිබෙනවා.

eastern-ukraine

_හිරු

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "නැගෙනහිර යුක්රේනයේ යුද ගැටුම් නිසා සිවිල් වැසියන්ට දැඩි බලපෑම්"

    Post a Comment