01 February, 2017

2016 වසරේ හොඳම ලාභ ලැබූ චිත්‍රපටය

dangal-movie

2016 වසරේ බොලිවුඩ් තිරගත වූ චිත්‍රපට අතරින් හොඳම ලාභයක් උපයාගත් චිත්‍රපටය බවට අමීර් ඛාන්ගේ ‘දංගල්’ චිත්‍රපටය තේරී පත්ව ඇත. මේ වනවිටද තිරගත වෙන මෙම චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 750කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත. 

එය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 380ක මුදලක් උපයාගෙන ඇති අතර, එහි ලාභ උපයා ගැනීම 320%ක ප්‍රතිශතයක් පෙන්නුම් කර තිබේ.

මෙම චිත්‍රපටය පසුව පසුගිය වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් හොඳම ලාභයක් පෙන්වා ඇත්තේ සෝනම් කපූර් රඟපෑ ‘නිර්ජා’ චිත්‍රපටයයි. එහි ලාභ උපයා ගැනිම 260%ක ප්‍රතිශතකයක් පෙන්වා තිබේ. 

සල්මාන්ගේ ‘සුල්තාන්’ අමිතාබ්ගේ ‘පින්ක්’, ආක්ෂේගේ ‘එයාර් ලිෆ්ට්’ හා ‘රස්තම්’ ෂාරුක්ගේ ‘ඩියර් සින්දගි’ හා ටයිගර්ගේ ‘භාගි’ චිත්‍රපට අනෙකුත් ලාභ ලැබූ චිත්‍රපට වේ.

-saaravita

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "2016 වසරේ හොඳම ලාභ ලැබූ චිත්‍රපටය"

    Post a Comment