31 January, 2017

සාරංගත් එක්ක සචිනි රට සවාරියක් ගිහින්

saranga-dissasekara-sachini-ayendra

සචිනි අයේන්ද්‍රා වගේම සාරංග දිසාසේකර කියන්නෙ කවුද කියන්න කවුරුත් දන්නවනෙ. මේ දෙන්නගෙ අයිතිකාරයො කවුරු කවුරුද කියලත් හැමෝම දන්නව..

හැබැයි ඉතිං
සාරංගත් සචිනිත් අයිතිකාරයො නැතුවම රටෙන් එපිට ගිහින් විනෝද වෙන හැටි පෙන්නන පින්තූර වගයක් අපට හමුවුණා. ආරංචියෙ හැටියට මේ කටාර් හි දෝහා අගනුවර කාන්තාරයක්. මේ දෙන්නා කාන්තාරයේ ඔටුවන් පිට නැගී විනෝදවෙන පින්තූර අපි සොයා ගත්තෙ දෙන්නගෙන් එක්කෙනෙකුගෙ පුද්ගලික ෆේස්බුක් ගිණුමකින්…

ලංකාවෙදි නම් දෙන්නට මෙහෙම නිදහසේ ඇවිදින්න ලැබෙන්නෙ නෑ..!

_රිවිර

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සාරංගත් එක්ක සචිනි රට සවාරියක් ගිහින්"

    Post a Comment