31 January, 2017

ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් පිල ඉන්දියාවේදී අද වැඩ අල්ලයි

sri-lanka-blind-cricket

ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ, නවසිලන්තයට එරෙහිව දිල්ලි නුවරදියි.

ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක චන්දන දේශප‍්‍රිය අද තරගය පිළිබඳව ඉන්දියාවේ සිට නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.

මේ අතර පන්දුවාර විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවති තරගවලින් ජය වාර්තා කිරිමට සත්කාරක ඉන්දියාව සහ පාකිස්ථානය සමත් වුණා.



_නෙත්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් පිල ඉන්දියාවේදී අද වැඩ අල්ලයි"

    Post a Comment