සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් මීට අදාළ යෝජනාව ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඊට එකඟතාව ලැබී තිබේ.
අනතුරකින් මියයන රියදුරන්ට සිය අවයව
හා පටක පරිත්‍යාග කිරීම සඳහා කැමැත්ත පළ කිරීමේ ප්‍රකාශය ඇතුළත් කිරීමට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ හා අලුත් කිරීමේ අයදුම්පත්‍ර සංශෝධනය කිරීමටද ඒ අනුව අනුමැතිය හිමිව ඇත.
යමෙකු අවයව දන් දෙන්නේ නම් එය මහානිසංශ ලැබෙනා පිංකමකි.
යමෙකු අවයව දන් දෙන්නේ නම් එය මහානිසංශ ලැබෙනා පිංකමකි.

_නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "රියදුරන්ට මහානිසංශ ගෙන දෙන රියදුරු බලපත්‍රට එකතුවන අලුත්ම අංගය"
Post a Comment