30 January, 2017

කැබ් රථයක් බසය දෙකඩ කරමින් කඩාවදින හැටි (CCTV දර්ශන)

bus-cab-accident-cctv

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ සරෝකෙස් ප්‍රදේශයේ සිදුවූ ත්‍රාසජනක බස්රථ අනතුරක් cctv කැමරාවක සටහන් වී තිබුනේ මේ අයුරිනි.

අධික වේගයෙන් ඩබල් කැබ් රථය බසය තුළට පදවාගෙන පැමිණි රියදුරු අසූ දෙහැවරිදි වියේ පසු වූවෙකි.

ඩබල් කැබ් රථ රියදුරුට තුවාල
සිදු නොවුනත් බස් රථය තුළ ගමන්ගත් මගීන් අට දෙනෙකු අනතුරින් රෝහල්ගත කෙරුණි.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කැබ් රථයක් බසය දෙකඩ කරමින් කඩාවදින හැටි (CCTV දර්ශන)"

    Post a Comment