16 January, 2017

සෝරත පොඩි නමගේ අනාගතය ශාන්ත පීතර් විදුහල බාරගනියි

soratha-st-peters-college

“සිඳු“ ටෙලි නාට්‍ය ලංකාවේ මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් . ගොඩාක් කට්ටිය මේ ටෙලිනාට්‍ය ඉන්න සෝරත පොඩි හාමුදුරවන්ට ගොඩාක් කැමතියිනේ.

ඔන්න අපි දැන් මේ කියන්න යන්නේ මේ පොඩි හාමුදුරුවන්ට රඟපාන “සිඳු“ ටෙලි නාට්‍යය ගැනනම් විස්තරයක් නෙවෙයි.

පොඩි හාමුදුරුවන්ගේ කවුරුත් දකින්න ලැබෙන්නේ නැති පැත්තක්
ගැනයි.

ඔන්න පොඩි නම 2017 වර්ෂයේ අලුත් පාසකට ඇතුලත් වෙලා තියෙනවා.

කොළඹ ශාන්ත පීතර් විද්‍යලයට තමයි අපේ මේ හුරුබුහුටියව බඳවාගෙන තියෙන්නේ.

ශාන්ත පීතර් විද්‍යාලය පියතුමා ඇතුළු ගුරුවරියන් ගුරුවරුන් මේ පොඩි හුරුබුහුටියව ඉතාමත් ආදරයෙන් බාරගෙන තියෙනවා.

ඒ අවස්ථාවේ ඡායාරූපය පහතින් බලන්නකෝ.

soratha-st-peters-college-02

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සෝරත පොඩි නමගේ අනාගතය ශාන්ත පීතර් විදුහල බාරගනියි"

    Post a Comment