16 January, 2017

දුප්පත් දරුවනට පාසැලක් ඉදි කළ ‘මහානාම’ යළිත් ඔවුන් සොයා ගිය මනුසත්කමේ ගමන

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම කීර්තිමත් ක්‍රිකට් තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන රොෂාන් මහානාමගේ ධන පරිත්‍යාගයෙන් යුතුව වවුනියාව බෝගස්වැව වෙහරතැන්න නැවත පදිංචිකළ ගම්මානයේ අලුතෙන් පාසැලක් ඉදිකරන ලද්දේ දැනට කලකට පෙරයි.

රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලය නම් වන නව පාසල රුපියල් ලක්ෂ 27 ක් පමණ වැය කරමින් ඉදි කර තිබෙනවා.

මෙම පාසලේ දරුදැරියන්ගේ තත්ත්වය විමසා බැලීම සඳහා සහ මෙවර පළමු වසරට දරුවන් බඳවා ගැනීමේ අවස්ථාවට රොෂාන් මහානාම පසුගිය දා එම පාසැලට පැමිණියා.

ඒ දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සම්පුර්ණ කිරීමේ අරමුණ ද ඇතිවයි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.




border="0" height="266" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj88nQPujcXVHKLOQ5EYfN-ot-QwJPYr5rwXuRTnZxGi4t4vkdRvb07c1kH_j65LCdo6ZOCdH8sZz4SeVCbpHMWbLADGbEYmshUcmgBph2ts_sQ4pZGX5kFTnTrE4jfHVABeGGToWpPvHHu/s400/Roshan+Mahanama+School-04.jpg" width="400">




-නෙත්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "දුප්පත් දරුවනට පාසැලක් ඉදි කළ ‘මහානාම’ යළිත් ඔවුන් සොයා ගිය මනුසත්කමේ ගමන "

    Post a Comment