15 January, 2017

ආක්ෂාගේ ඡායාරූප ගැන ඇත්ත කතාව එළියට (Video)

aksha-sudari-new-photos-with-guy-5

ආක්ෂා සුදාරි තරුණයෙකු සමග සමීපව සිටින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කොට තිබීම පිළිබඳව අප ඔබට වාර්තා කළා.

කෙසේ වෙතත් මේ පිළිබඳව ඇගේ හිතවතකු විසින් මේ ව විට කරුණු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

ඒ මේ දිනවල රූගත කරන මියුසික් වීඩියෝවක වන අතර එම ඡායාරූපවල සිටින්නේ රංගන ශිල්පී දනුක ඩිල්ෂාන් බවයි.

හරි ක්‍රියේෂන් සමග ආක්ෂා සුදාරි මෙම රූගත කිරීමට එක්ව සිටින අතර එම මියුසික් වීඩියෝවේ කුඩා කොටසක් පහතින්.





aksha-sudari-new-photos-with-guy-6

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ආක්ෂාගේ ඡායාරූප ගැන ඇත්ත කතාව එළියට (Video)"

    Post a Comment