14 January, 2017

වින් ඩීසල් සරම පිටින් - දිපිකා අඩ නිරුවතින්

හොලිවුඩයේ සුපිරිතම චිත්‍රපටයක් වන XXX – Return of Xander Cage ලොවපුරා තිරගත වීමට නියමිතයි.

ජනවාරී 20 වන දින සිට තිරගත වන මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් රඟ දක්වන්නේ වින් ඩීසල්.

එසේම මෙහිබොලිවුඩයේ සුපිරි නිළිය දිපිකා පදුකොන්  විශේෂ චරිතයකට රංගනයෙන් දායක වනවා.

මේ දෙදෙනාම චිත්‍රපටියේ ප්‍රචාරණ කටුයුතු වල පසුගිය දින නිරතවෙලා සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ පහතින්.

xxx-return-of-xander-cage-vin-diesel-deepika-padukoon-01

xxx-return-of-xander-cage-vin-diesel-deepika-padukoon-03

src="https://i2.wp.com/etthapics.files.wordpress.com/2017/01/xxx-e28093-return-of-xander-cage-vin-diesel-deepika-padukoon-02.jpg?ssl=1&w=450" width="400">



Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වින් ඩීසල් සරම පිටින් - දිපිකා අඩ නිරුවතින්"

    Post a Comment