සිහිමඳ ගතියට පත්ව සිටින බාලවයස්කාර දැරිය අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
පෙරේදා (11දා) සවස මෙම පහරදීම සිදුකර බාලවයස්කාරියගේ ගෙල මිරිකා සැකකරු පලාගොස් ඇති අතර සැකකරු තඹුත්තේගම පොලිස් වසමේ සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් ඔහු නිවෙසට කිලෝමීටරයක් පමණ අෑතින් පිහිටි මරදගල තේක්ක කැලයේදී දැරියට පහරදී සිහිසුන් වූ පසුව එහි දමා පලාගොස් ඇති බවත් පැවැසේ.
වයස අවුරුදු 12ක් වන බාලවයස්කාරිය සමඟ සැකකරු පෙරේදා (11දා) සවස හරක් බැඳීමට තේක්ක කැලයට ගොස් ඇති බවත් ඒ අවස්ථාවේදී ඔහු දැරියට පහරදී ගෙලමිරිකා සිහිසුන් වූ පසුව ඇය මියගිය බව සිතා එහි දමා

පලායන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
දෙදෙනා අතර කැලෑව තුළදී බහින්බස්වීමක් සිදුවන්නට ඇති බවට සැකකරන අතර සැකකරු දැරියට වෙනත් අපරාධයක් සිදුකර ඇත්ද යන්න අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් නේවාසිකව රෝහලේ ප්‍රතිකාර ලබන දැරියගෙන් නිවැරැදි ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වූ බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පැවැසුවේය.

දැරියට සිහිය පැමිණ කෑගසද්දී ප්‍රදේශවාසීන් පැමිණ දැරිය නිවෙසට රැගෙන ගොස් සිහිමඳව සිටි නිසා රෝහල් ගතකිරීමට කටයුතු කර තිබේ.
දෙදෙනා අතර කැලෑව තුළදී බහින්බස්වීමක් සිදුවන්නට ඇති බවට සැකකරන අතර සැකකරු දැරියට වෙනත් අපරාධයක් සිදුකර ඇත්ද යන්න අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් නේවාසිකව රෝහලේ ප්‍රතිකාර ලබන දැරියගෙන් නිවැරැදි ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වූ බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පැවැසුවේය.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය, මිහින්තලේ - ර.මු.සු. රත්නායක _මව්බිම
Share this
|
|
0 Comment to "පළමු විවාහයේ දියණියගේ ගෙල මිරිකා කැලයට දැමූ බාප්පා සොයා පරීක්‍ෂණ "
Post a Comment