මෙම අනතුරට ලක්වඇත්තේ මොසැම්බික් රාජ්‍යයේ ටෙටේ ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට සූදානම් වූ අවස්ථාවේදීය.
ගුවන් නියමුවා පවසා ඇත්තේ කුරුල්කු යානයේ ගැටුණු බවක් තමා මුලින් සිතූ බවය.
මේ හේතුවෙන් ඩ්‍රෝන් යානා සම්බන්ධයෙන් සීමා පැනවීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි
මේ හේතුවෙන් ඩ්‍රෝන් යානා සම්බන්ධයෙන් සීමා පැනවීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි
පැවසෙන්නේ.


_නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "ඩ්‍රෝන් යානාවලට සීමා! ඩ්‍රෝන් යානයක් නිසා ගුවන් යානයකට හානි!"
Post a Comment