09 January, 2017

විජයගේ පුත් රසාංජන රංනයට

rasanjana-nandasiri

ප්‍රවීණ රංගනවේදී විජය නන්දසිරි මහතාගෙ පුත් රසාංජන නන්දසිරි ප්‍රථම වතාවට මේ අවුරුද්දෙ ජනවාරි මස සිට රඟපෑමට සඳහා වේදිකාවට පැමිණීමට නියමිතයි.

රසාංජන මුලින්ම
රංගනයෙන් දායක වන්නේ විජය නන්දසිරි මහත්මා විසින්ම නිෂ්පාදනය කළ ‘කුස පබාවතී’ නාට්‍යයටයි.

රංගනයට උපන් හපන්කම් ඇති රසාංජන, විජයගෙ අඩුව පුරවයි කියා සියල්ලන් බලාපොරොත්තු වනවා. 

කෙසේවෙතත් රසාංජන පවසන්නේ උපන් හපන්කම් කොහොම වුණත් ඔහු රඟපාන්නෙ සිය පියා වෙනුවෙන් කිරීමට හැකි ලොකුම ගෞරවය දක්වන්න කියායි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "විජයගේ පුත් රසාංජන රංනයට"

    Post a Comment