09 January, 2017

මේ පෝයට සිකුරුගේ අරුම පුදුම වෙනස් වීම ගැන දන්නවාද

mercury-closest-planet-to-the-sun

මෙවර දුරුතු පුන් පොහෝ දිනය යෙදී තිබෙන්නේ 12 වැන බ්‍රහස්පතින්දා
දිනයේයි.

එදිනට සිකුරු ග්‍රහයා පමණට වඩා විශාලත්වයකින් දැකබලාගත හැකි බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. 

එය ග්‍රහ මණ්ඩලයේ සිදුවන සුවිශේෂී සිදුවීමක් ලෙස සැළකිය හැකි බවයි එහි ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මේ පෝයට සිකුරුගේ අරුම පුදුම වෙනස් වීම ගැන දන්නවාද"

    Post a Comment