මෙසේ මරණ දඬුවම නියම වූයේ මහවිලච්චිය පේමඩුව ගුලුපෙත්තෑව පදිංචිකරුවකු වන රන්කොත් පේඩිගේ දේවසේන සමරක්කොඩි නමැති 41 හැවිරිදි යුද හමුදාවේ හිටපු ක්‍රීඩා උපදේශකවරයකුටය.
ඊට අමතරව මේ විත්තිකාර හිටපු යුද හමුදා ක්‍රීඩා උපදේශකවරයාට එරෙහිව මහාධිකරණය හමුවේ පැවැති දෙවැනි අධිචෝදනාව වන තම බිරිය මරා සිරුර සැඟවීමේ වරදට වසර හතක බරපතළ වැඩසහිත සිර දඬුවමක්ද විනිසුරු තිලකරත්න මහතා නියම කෙරිණි.
ඊට අමතරව මුදලින් රුපියල් පන් දහසක දඩයක් ගෙවන ලෙසටද විත්තිකරුට තවදුරටත් නියෝග කළ

මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම විත්තිකරු පැහැර හරින්නේ නම් ඔහු තවත් මාස තුනක ලිහිල් සිර දඬුවමකට යටත් කරනු ලැබීය.
මේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දු ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණය අමතමින් පැවැසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ධම්මික උඩවත්ත මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් රජයෙන් පත් කළ නීතිඥ අමිල කොලොන්න ආරච්චි මහතා පෙනී සිටියේය.

අනුරාධපුර - ආනන්ද කරුණාදාස, මහේෂ් විජේසූරිය_මව්බිම
Share this
|
|
0 Comment to "ගැබිනි බිරිය සිහිසුන් වනතුරු පහරදී ඇය පණ පිටින් වළ දමා මැරූ යුද හමුදාවේ හිටපු ක්‍රීඩා උපදේශකට මරණ දඬුවම"
Post a Comment