17 November, 2016

ශලනි වෙනස්ම විදියකට උපන්දිනය සමරලා

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිණී ශලනි තාරකාගේ 26 වැනි උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.

ජනප්‍රිය නළු නළිනිළියන් කිහිපදෙනෙකුත් සමඟින් ඇය සිය උපන්දිනය සමරා තිබුණේ වෙනස්ම ආකාරයකට යි.

ශලනි සිය නිළ ෆේස්බුක් පිටුවේ මෙලෙස එම අවස්ථාවේ පින්තූර පල කර තිබුණා.


src="https://i0.wp.com/etthapics.files.wordpress.com/2016/11/shalani-tharaka.jpg?ssl=1&w=500">


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ශලනි වෙනස්ම විදියකට උපන්දිනය සමරලා"

    Post a Comment