කළුතර පලාතොට ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සැකකරු කාන්තා ඇඳුම් සොරාගැනීම, කාන්තාවන් නිදන කාමරවලට එබිකම් කිරීම, ගංජා සහ මත්කුඩුවලට ඇබ්බැහි වීම නිසා කලකට පෙර සිට බිරිය අත්හැර ගොස්
ඇත.
පසුව තම මහ ගෙදරට පැමිණ ඇති සැකකරු නිවෙසේ නිදා සිටි තම නැඟණියට අතවර කිරීමේ චෝදනාවට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය පිළිබඳ කළුතර පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

මතුගම_ වසන්ත කුමාර_මව්බිම
පසුව තම මහ ගෙදරට පැමිණ ඇති සැකකරු නිවෙසේ නිදා සිටි තම නැඟණියට අතවර කිරීමේ චෝදනාවට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය පිළිබඳ කළුතර පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

මතුගම_ වසන්ත කුමාර_මව්බිම
Share this
|
|
0 Comment to "බිරිය හැරගිය පසු කාන්තා යට ඇඳුම්වලට ගිජු වූ පුද්ගලයා නැඟණියට අතවර කරලා"
Post a Comment