නිරෝෂා තලගල කියන්නෙ දක්ෂ නිළියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් කියලත් අමුතුවෙන් මතක්කරන්න ඕන නෑනේ.
මේ දවස්වල රියැලිටි වැඩත් එක්ක බිසී වෙලා ඉන්න නිරෝෂා ඔන්න එයාගෙ ජීවිතේ පොඩි වෙනසක් කරගන්න යනවා කියලා අපිට ආරංචි වුණා.

ඒ තමයි නිරෝෂා අම්මා කෙනෙක් වෙන්න හීන දකිනවා කියන එක.
විවාහ වෙලා අවුරුදු අටක් විතර වුණත් නිරෝෂාටයි අසේලටයි දරුවෙක් ගැන හිතන්න බැරි වුණේ එයාලගෙ ජීවිතේ සම්පූර්ණ කර නොගත් අඩුපාඩු හින්දලුනේ

ඉතින්.
කොහොම වුණත් ඔන්න දැන් ඒ අඩුපාඩු හදාගෙන දරුවෙක් ගැන හිතන්න කාලෙ ඇවිත් කියලා තමයි නිරෝෂා නම් කියන්නෙ.
ඔය ඔක්කොම වැඩ අස්සෙ නිරෝෂාගෙ අලුත් නර්තන කණ්ඩායමත් වැඩ ඇල්ලුවා කියලත් අපිට ආරංචි වුණා.

_සත්හඬ
Share this
|
|
0 Comment to "නිරෝෂාත් අද හෙටම අම්මා කෙනෙක් වෙනවලු"
Post a Comment