එහිදී සිදුවී තිබුණේ ෆේස්බුක් මෑතක සිට හඳුන්වා දුන් මියගිය සාමාජිකයින් පෙන්නුම් කිරීමට යෝදා ගන්නා "Remembering" බැනරය සියළු ගිණුම් වල පෙන්නුම් කිරීමයි.
ෆේස්බුක් නිර්මාතෘ මෙන්ම හිමිකරු වන Mark Zuckerberg ගේ ගිණුමෙහිද එය පෙන්නුම් කර තිබීම විශේෂත්වයක් ලෙස
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
කෙසේවෙතත් සුළු මොහොතකිස් සමාජ ජාලය යථාතත්වයට පත්කිරීමට එහි කාර්ය මණ්ඩලය කටයුතුකර තිබුණා.
කෙසේවෙතත් සුළු මොහොතකිස් සමාජ ජාලය යථාතත්වයට පත්කිරීමට එහි කාර්ය මණ්ඩලය කටයුතුකර තිබුණා.

Share this
|
|
0 Comment to "මාර්ක් සකර්බර්ග් මළවුන් අතරට යැවූ FB ෆෝල්ට් එක"
Post a Comment