02 November, 2016

ඇමති සජිත් ක්‍රිකට් ගහපු හැටි මෙන්න

නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා  පසුගිය කාළයේම කාගේත් කතාබහට ලක්වුණා.

ඒ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ  මාධ්‍ය හරහා පලවූ වීඩියෝවක් හේතුවෙන්.

කෙසේ වෙතත් සජිත් අමාත්‍යවරයා සිය දේශපාලන කටයුතු බොහෝමයක් නිල ෆේස්බුක් පිටුව හරහා ප්‍රසිද්ධියට පත් කරනවා.

මේ පහතින් දැක්වෙන්නේ ඒ මහතා දෙබරවැව මධ්‍යමහ විද්‍යාලයේ සංචාරයක නිරත වූ අවස්ථාවක ක්‍රිකට් ක්‍රීඩිකළ අයුරුයි.

sajith-premadasa-play-cricket


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇමති සජිත් ක්‍රිකට් ගහපු හැටි මෙන්න"

    Post a Comment