28 October, 2016

මිය ගිය මිතුරා ගැන වීරවංශ පුතා කියන කතාව

විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවසේදී මියගිය ලහිරු දිසානායක නම් තරුණයා පිළිබඳ වීරවංශ මහතාගේ පුත් විභූති වීරවංශ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහිදී ඔහු සටහන් කර ඇත්තේ,

"අයියේ! උඹ 26 සෙට් වෙමු කියලා උඹ ඉන්නෙ නැතුව අපිව සෙට් කරලා ගියා නේද? ඉන්න තැනක හොදින් ඉදපන් අපහු හම්බවෙමු කවදාහරි! නිවන් සුව අයියේ!!"

ලෙසයි.
large;">
එම සටහන පහතින්.

vibhoothi-weeravansha-janith-post-01



vibhoothi-weeravansha-janith-post-03

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මිය ගිය මිතුරා ගැන වීරවංශ පුතා කියන කතාව"

    Post a Comment