27 October, 2016

දෙමටගොඩ චමින්ද වැලිකඩ දී ඡායාරූපත් අරන් – මෙන්න සියලු ඡායාරූප

දෙමටගොඩ චමින්ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දී ලබාගත් ඡායාරූප කිහිපයක් පිළිබඳව මේ වන විට ආන්දෝලනයට ලක්ව තිබෙනවා.

මරණ දඬුවම නියමවීමට පෙර 2013 වසරේදී ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටිය දී දුරකථනයකින් මෙම ඡායාරූප ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රක්ෂිත බන්ධනාගාරය තුළ ඔහුට දුරකථන පාවිච්චියට ඉඩදීම සම්බන්ධයෙන් මෙම ඡායාරූප නිකුත්වීමත් සමග දැඩි කතාබහක් මතුව තිබෙනවා.

එම ඡායාරූප පහතින් දැක්වෙනවා.


chami-akash-dematagoda-chaminda

 


 

 

src="https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vyNtuRRl8W4lva1xuNNTz_Ye1-fXnca41brmtT_g94IGJ-Qp_T1YQhN16yrUe_LsUDYd5nwBAc4VZhkTQaoaqA4lE7HzFY_K-7GOyhmu_nll12n5QBxQO_Cv4=s0-d"> 

 

 

 

 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "දෙමටගොඩ චමින්ද වැලිකඩ දී ඡායාරූපත් අරන් – මෙන්න සියලු ඡායාරූප"

    Post a Comment