බැඳුම්කර සිද්ධියේ කෝප් වාර්තාව හෙට මැතිසබේට - අර්ජුන් මහේන්ද්‍රන් රට 10/27/2016 05:25:00 PM හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.අද (27) පස්වරු 3.12ට පමණ එමරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඒ මහතා සිංගප්පූරුව බලා පිටත් ගොස් ඇති බවයි වාර්තා වන්නේ. Share this ◄ ► Facebook ◄ ► Twitter ◄ ► Google Artikel Terkaitගසකින් වැටී, ගෙල සිරවී දරුවෙකු මරුටවීඩියෝ සාක්ෂි මගින් මෙහෙයවූ ලංකාවේ පලවෙනි නඩුවේ තීන්දුව මෙන්න බාල වයස්කාර දැරිය කෙලෙසූ පොලීස් ලොක්කාට වැඩ වරදීදළදා මාළිගාවේ හරිත කලාපය යථාර්ථයක් වීමට නම් දළදා වඳින්නට එන ඔබටකෝලිගෙනුත් පහත් වැඩක් - බෝලේ අහුලන්න ආපු ළමයෙකුට කරපු දේ (Video)රසිකයෝ බණින විදිහෙන් තේරෙනවා මේ චරිතය ජනප්‍රිය බව - හර්ෂි අංජුමාලා
0 Comment to "බැඳුම්කර සිද්ධියේ කෝප් වාර්තාව හෙට මැතිසබේට - අර්ජුන් මහේන්ද්‍රන් රට"
Post a Comment