19 October, 2016

නොවිමසිලිමත් කාන්තාවක් බස් රථයකට යට වූ අයුරු

අපරික්ෂාකාරී අයුරින් මහ මග ගමන් කරමින් සිටි කාන්තාවක් සුඛෝපභෝගී බස් රථයක ගැටෙන අයුරු සීසීටීවී කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

මින් බරපතල තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

bus-accident-women

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නොවිමසිලිමත් කාන්තාවක් බස් රථයකට යට වූ අයුරු"

    Post a Comment