19 October, 2016

තමන්ගේ වාර්තාව ‘කඩන’ කෙනා ගැන මුරලිගෙන්ම හෙලිදරව්වක්

මේ දක්වාම ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇති පන්දු යවන්නා මුරලිදරන් වන අතර ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 800ක්.

කෙසේ වෙතත් 
තමන්ගේ එම වාර්තාව, රවිචන්ද්‍රන් අශ්වින් සහ යසීර් ෂා යන ක්‍රීඩකයින්ට අබිබවා යා හැකි බව මුරලි පවසනවා.

‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් පවසා තිබෙනවා.

අශ්වින් මේ වනවිට ටෙස්ට් තරග 39කදී බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 220ක් වන අතර ඔහු මුරලිට වඩා වේගයෙන් ටෙස්ට් කඩුලු 100, 150 හා 200ට ළඟාවුණා.

යසීර් ෂා ටෙස්ට් තරග 17කදී ටෙස්ට්කඩුලු 102 ක් ලබා ඇත්තේ මුරලිට හා අශ්වින්ට වඩා වේගයෙන් බවයි වාර්තාවන්නේ.


murali-ravindra-yasir

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තමන්ගේ වාර්තාව ‘කඩන’ කෙනා ගැන මුරලිගෙන්ම හෙලිදරව්වක්"

    Post a Comment