12 October, 2016

සතෙකුට වුනත් මව් සෙනෙහස දෙන්න තරම් උතුම් වූ හදවත

සතෙකුට වුනත් මව් සෙනෙහස කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්.

පහත වීඩියෝවෙන් දැන්වෙන්නේ එවැනි අහිංසක බලු පැටවෙකුට කාන්තාවක් විසින් මව්කිරි ලබාදෙන ආකාරයයි.

වීඩියෝවේ දැක්වෙන ආකාරයට මෙය විදෙස් රටකින් වාර්තාවන සිද්ධියක්.

තම ලෙයින් උපදින කිරිකැටියන් මරා දමන අද වැනි ලෝකයක මෙවැනි උතුම් හදවත් ඇති කාන්තාවන් සම්පතක්.

breastfeeding-dog

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සතෙකුට වුනත් මව් සෙනෙහස දෙන්න තරම් උතුම් වූ හදවත"

    Post a Comment