
මේවන විටත් යූටියුබ් මගින් 4,047,085 ක වාර ගණනක් මෙය නරඹා තිබෙනවා.
මෙරට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ පුතු අර්ජුන් කුමාරස්වාමි මෙම ගීතය
ගයන අතර Kolaveri Di ගීතය Re-Mix කොට මියුසික් වීඩියෝවක් කිරීමෙන් පසුගිය කාලයේ ඔහු වඩාත් ජනප්‍රිය වුණා.
වෙනත් ගායකයින් ගැයූ ගී නව ආරකින් ගායනා කිරීම අර්ජුන්ගේ විශේෂත්වයයි.
වෙනත් ගායකයින් ගැයූ ගී නව ආරකින් ගායනා කිරීම අර්ජුන්ගේ විශේෂත්වයයි.
-නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "ඉන්දියාව ගිනියම් කරමින් “Sanam Ho Ja” එළි දකී-ගායකයා ලංකාවේ මහ බැංකු අධිපතිගේ පුතා"
Post a Comment