23 September, 2016

ජීවිතය පහසු කරන්න Google සමාගම හඳුන්වාදෙන අලුත්ම App එක මෙන්න

ගුගල් සමාගම නව ඇප් එකක් හඳුන්වාදී තිබෙනවා. 

ඒ ස්මාර්ට් ජංගම දුරකථනවල chat පහසුකම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහාය.

Google Allo ලෙස හඳුන්වාදී ඇති මෙමගින් තොරුතුරු සොයා ගැනීම, විවිධ කටයුතු සංවිධාන කිරීමට සහ හැගීම් වඩාත් පහසුවෙන් ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනවා. 


එමෙන්ම පණිවුඩයක් ලැබෙන විට ඊට දැක්විය හැකි ප්‍රතිචාර ඇතුලත් යෝජනා ද Google Allo හරහා ලබාදීම විශේෂත්වයක්.

ලැබෙන පණිවුඩවලට එසැනින් ප්‍රතිචාර දැක්වීමේ පහසුකමක්ද මෙහි අන්තර්ගත වනවා.

Google Allo මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න.







-නෙත්ගොසිප්


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජීවිතය පහසු කරන්න Google සමාගම හඳුන්වාදෙන අලුත්ම App එක මෙන්න"

    Post a Comment