23 September, 2016

අවුරුදු 12ක කොල්ලෙක් අවුරුදු 13ක කෙල්ලෙක් ගණිකාවක් කරලා..!

වයස අවුරුදු 13ක ගැහැණු ළමයකු කැලෑවකට ගෙනගොස් අතවර කළැයි චෝදනාවට ලක්වූ වයස අවුරුදු 12ක පිරිමි ළමයකු කුලියාපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් පිරිමි ළමයාගේ පියා මව හැරගොස් ඇති බවත්, මව විදෙස්ගතව සිටිනා බවත් වාර්තා වනවා.

මීට පෙරද දැරිය ළඳු කැලෑවකට ගෙනගොස් අතවර කර රුපියල් 100ක් දී ඇති බවත්, මෙවර දෙවනවරට එසේ ලඳු කැළෑවට ගෙනගොස් රුපියල් 200ක් දී ඇතිබවත් අනාවරණ කරගෙන තිබෙනවා.

මෙසේ දැරිය ලඳු කැලෑවට ගෙනගොස්, දෙදෙනාම නිරුවතින් සිටිනු දුටු දැරියගේ මිත්තනිය, දෙදෙනාම එතැනින් පලවාහැරීමෙන් අනතුරුව මවගේ දැරියට සිද්ධිය සැලකිරීමෙන් පසු ඇය පොලිසියට පැමිණිළිකර ඇති බවයි වාර්තා වන්නේ.





-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අවුරුදු 12ක කොල්ලෙක් අවුරුදු 13ක කෙල්ලෙක් ගණිකාවක් කරලා..!"

    Post a Comment