22 September, 2016

‘ඉදිරියටත් මෙහෙම තමයි ‘ - ගිනියම් රැයේ දැවෙන චමත්කා කියන කතාව මෙන්න (Photos)



ඉරාජ් වීරරත්නගේ නවතම ගීතය ගැන මේ වන විට බොහෝ දෙනා කතා බහ කරනවා.

ගීතයේ ඇති අඩනිරුවත් දර්ශණත්,සමලිංගික කතා තේමාවත් මෙම කතාබහ නිර්මාණය වීමට හේතුවී තිබෙනවා.

මෙම ගීතය ගායනා කරන්නේ නවක ගායිකාවක වන Shermaine Willis

ඇයත් සමගින් මෙම වීඩියෝවේ අඩ නිරුවත් වන අනෙක් තරුණිය කවුද?

ඇය නමින් චමත්කා ලක්මිණි.

නිරූපණ ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත නිරූපිකාවක ලෙස චමත්කා රටවල් 18කට අභියෝගයක් වෙමින් country crown සහ perfect ten යන කිරුළද දිනාගැනීමට සමත් වුණා.

තමා සාමාන්‍ය කෙනෙක් බවත් රැකියාව වෘත්තීමය වශයෙන් කරන කෙනෙකු බවත් චමත්කා පසුගිය දිනෙක මාධ්‍ය වෙත පවසා තිබුණා.

මේ ෆීල්ඩ් එකත් එක්කම ඉදිරි ජීවිතය ගතකරන බව ඇය එහිදී වැඩිදුරටත් පවසා තිබුණා.

ඡායාරූප පහතින් නරඹන්න.































-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘ඉදිරියටත් මෙහෙම තමයි ‘ - ගිනියම් රැයේ දැවෙන චමත්කා කියන කතාව මෙන්න (Photos)"

    Post a Comment