22 September, 2016

කන්‍යාභාවය විකුණා ඉගෙන ගන්න සල්ලි හොයන්න අරාබියට ගිය රුසියානු රූප සුන්දරිය (Photos)

රැසියාවේ රූප රාජිණි තරඟයකින් ජයග්‍රහණය කළ තරුණියෙකු ඒ විගසම සිය කන්‍යාභාවය විකිණිම සඳහා ඩුබායි වෙත ගිය පුවතක් විදෙස් මාධ්‍ය අණාවරනය කරනවා.

ඇය සිය කන්‍යාබාවය විකිණීමට තීරණය කොට ඇත්තේ යුරෝ 10000කටයි

ඇනා ෆෙස්චෙන්කෝ නම් ඇය 17 හැවිරිදි වියේ පසුවන්නියක්.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා මුදල් සොයාගැනීමට ඇය මෙසේ සිය කන්‍යාබාවය විකිනීමට තිරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ආරාබියේ වෙසෙන අනුග්‍රාහකයෙකු ඇගේ කන්‍යාබාවය මිලට ගැනීමට ඉදිරිපත්ව ඇති බවයි වාර්තාවන්නේ.

ඇනාගේ මාපියන් මීට දැඩි ලෙස විරෝධය දක්වා ඇති අතර ඇය අරාබියට ගොස් ඇත්තේ ඔවුන්ටද බොරුවක් පවසමින්.

ඇගේ දෙමාපියන් එරට පොලීසියේ සහය පතා පැමිණ ඇති අතර ආරබියේ වෙසෙන රැසියානුවන්ගේද උදව් ඉල්ලා තිබෙනවා.

කන්‍යාවියක වීම ගෞරවයට කාරණාවක් බවත්, ලැබෙන මුදල සිතට කාවැදි ඇනා මෙම තීරණය ගන්නට ඇතැයි ඇගේ මිතුරියන් පවසනවා.
















-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කන්‍යාභාවය විකුණා ඉගෙන ගන්න සල්ලි හොයන්න අරාබියට ගිය රුසියානු රූප සුන්දරිය (Photos)"

    Post a Comment