14 September, 2016

දුමින්දගේ නැගණිය ගැන හිරුණිකා සතුටු වෙයි - කරන දේ ගැනත් කියයි

මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සොයුරිය දිලිනි සිල්වා ඇයගේ ෆේස්බුක් ගිණුමට දුමින්දගේ හිසට සිදුවූ හානිය පිළිබඳව දැක්වෙන ඡායාරූප කිහිපයක් එක්කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්විය සිය අදහස් දක්වා තිබෙනවා.

අැය සිය නිල ෆේස්බුක් පිටුව හරහා පවසන්නේ දුමින්ද සිල්වාගේ සොයුරිය එවැනි ඡායාරූප එක්කර තිබීම පිළිබඳව තමන් සතුටු වන බවයි.

ඇගේ අදහස පහතින්.





Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දුමින්දගේ නැගණිය ගැන හිරුණිකා සතුටු වෙයි - කරන දේ ගැනත් කියයි"

    Post a Comment