12 September, 2016

තාත්තගේ සිංදුවකට මාස 17 තක පුංචි බබෙක් වේදිකාවේ නටපු හැටි


src="https://www.youtube.com/embed/Ah4nb43JMvI?feature=player_embedded" width="320">

අමෙරිකාවේ නිව්යෝක් නුවරදී එරට ගායකයෙකු වන කොෆේ ගේ මාස 17 තක පුංචි පුතා වේදිකාවට පැමිණි අයුරුයි මේ.

වේදිකාවේ එහ‍ෙ මෙහෙ ඇවිද ගිය මේ පුංචි පැටියා එකවරම වේදිකාව මත රංගනයක යෙදෙන අයුරු එයාගේ අම්මා මේ විදියට වීඩියෝ කරලා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "තාත්තගේ සිංදුවකට මාස 17 තක පුංචි බබෙක් වේදිකාවේ නටපු හැටි"

    Post a Comment