12 September, 2016

කොහුවල දෙමහල් නිවසක ඉදලා පැනපු තරුණයෙකුගේ හේතුවක් නැති මරණය



කොහුවල බලපොකුණ පාරේ දෙමහල් නිවසක ඉහළ මාලයට ඊයේ (11) රෑ 11ට විතර තරුණයෙක් ඇතුළු වෙලා තියෙනවා.

ඒත් එක්කම ඒක නිවැසියන් දැකලා.

නිවැසියන් දැකපු නිසා මේ තරුණයාට ඉහළ මාලයේ ඉදලා බිමට පැනලා.

එළියට පැනීමත් එක්කම ආරක්ෂිත තාප්පයේ සවිකරලා තියෙන යකඩ කූරුවල ඇණී මේ තරුණයාගේ හිස බිමට වැදිලා කියලයි අනාවරණය වන්නේ.

මේ තරුණයා වයස අවුරුදු 21ක් පමණ වන කුලියාපිටියේ පදිංචි කෙනෙක්.

මෙයා
සිද්ධිය වුනු ස්ථානය අසළම තියෙන වාහන අලෙවි සැළ සේවය කරන කෙනෙක්.

කොහොමවුනත් මේ තරුණයා නිවසට ආවේ කුමන හේතුවක් සදහා ද කියලා කොහුවල පොලීසිය මේ වන විට පරීක්ෂණ කරනවා.



-ගොසිප්කින්ග්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කොහුවල දෙමහල් නිවසක ඉදලා පැනපු තරුණයෙකුගේ හේතුවක් නැති මරණය"

    Post a Comment