12 September, 2016

කෑගල්ලේ “සරණ“ කෙනෙක් උපන් දිනේ සමරපු හැටි

තමන් ආදරෙන් හදා වඩා ගන්න සුරතල් පූසකුගේ දිනය මහ ඉහළින් සමරපු පුවතක් කෑගල්ලෙන් වාර්තා වනව.

පුංචි සුරතලාගෙ පළමු උපන් දිනයට තමයි මේ සාදය සූදානම් කරල තියෙන්නෙ. කේක්, පැටිස්, බිස්කට්, උම්බලකඩ වගේම අමු මාළුත් මේ කෑම මේසෙ තියෙනව.







 


 

 

 

 

 

 

 


-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කෑගල්ලේ “සරණ“ කෙනෙක් උපන් දිනේ සමරපු හැටි"

    Post a Comment