09 September, 2016

පියුමි එක්ක හරීන් රූම් ගිහින් කියන කතාවේ ඇත්ත මෙන්න - වීඩියෝ



නිරූපණ ශිල්පිනයක් වගේම රංගන ශිල්පිනියක් වණ පියුමි හංසමාලී මහත්මිය විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමග එකට සිට ගත්තා කියන ඡායාරූපයක් මේ දවස්වල සමාජ වෙබ් අඩවිවල හුවමාරු වෙමින් තිබෙනවා.

මේ ඡායාරූප පිළිබඳ පියුමි සිය අදහස් දක්වා තිබෙනවා.



මේ අතර අදාළ ඡායාරූප අන්තර්ජාලයට සංස්කරණය කර එක්කර ඇති බවට වන සාක්ෂි සොයා ගැනීමට තමන්ට හැකිවූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගැනීමට සුදානම් වන බවයි අමාත්‍ය වරයා වැඩිදුරටත් පවසන්නේ.

ඒ අනුවා අමාත්‍යවරයා විසින් රහස් පොලිසිය වෙත තොරතුරු ලබා දීමට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.


අදාළ ඡායාරූප පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පියුමි එක්ක හරීන් රූම් ගිහින් කියන කතාවේ ඇත්ත මෙන්න - වීඩියෝ"

    Post a Comment