08 September, 2016

මැක්ස්වෙල්ගේ ගැහිල්ලට 'මහින්ද - මංගල - අනුර - විමල් - එස්.බී.' අදහස් දක්වන හැටි මෙන්න



පසුගිය දා පැවැත් වුණු ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා T20 තරඟයේ මැක්ස්වෙල් විශිෂ්ඨ පිතිකරණයක නිරත වුණා.

ලංකාවේ අපිටි තරමක් කණගාටුදායක වුණද ඔහුගේ පිතිකරණය ඉතා ඉහළ මට්ටමක පැවතියා.


කොහොම වුණත් ජය පරාජය එක ලෙස විඳ දරාගැනීමට හැකි ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩා ලෝලීන් පිරිසක්ද ලංකාවේ ඉඳීම වාසනාවක්.‍


මොකද අතැම් වෙනත් රටවල නම් මේ වෙද්දි ක්‍රීඩකයින්ගේ ගෙවල් දොරවල් පවා ගිණි තියලා.

මේ පහතින් දැක්වෙන්නේ ලැබූ පරාජයේ වේදනාව පොඩි විහිළුවකින් විඳ දරා ගත්ත එවැනි අවස්ථා කිහිපයක්.

සමාජ ජාල මාධ්‍ය වලින් තමයි උපුටා ගත්තේ.



















href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhs9N9HdbZMMgFR5WiMy_bRH0-40gdQdjzjzPZBe8q_umRiB_fRAWFK19hxPfU4xMJjtCmwfwcpw-YQXVuytpqwpZgySwxqwnYEyoIUGYxJM-OgHOqLjkttEb4TyvjZLgNS6i60cIocxLuj/s1600/14203370_1843431632554540_5512755692479404384_n.jpg">

















Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මැක්ස්වෙල්ගේ ගැහිල්ලට 'මහින්ද - මංගල - අනුර - විමල් - එස්.බී.' අදහස් දක්වන හැටි මෙන්න"

    Post a Comment