07 September, 2016

පාරේ ඉඩ නොදුන්නා කියා ‘ඇමති පුතයි යාලුවනුයි’ තරුණයෙකුට බිම දමාගෙන පහරදුන් හැටි මෙන්න

ඉන්දියාවේ ප්‍රසිද්ධ දේශපාලඥයෙකුගේ පුතෙකු පුද්ගලයන් දෙදෙනෙකුට පහර දෙන අවස්ථාවක වීඩියෝවක් අන්තර්ජාලයේ ඇතුළු විදෙස් මාධ්‍ය වල කතාබහට ලක්වෙමින් තිබෙනවා.

භාරතීය ජනතා පක්ෂයේ නායකයෙකු වන මන්ටුරාම් ගේ පුතා වන මුන්නු මෙහිදී පුද්ගලයින් දෙදෙනෙකුට පහර දෙන්නේ තවත් කිහිප දෙනෙකු සහ එක්වයි.

ඔවුන්ට යාමට පාරේ ඉඩ නොදුන්නායි යන හේතුව පාදක කරගෙනයි මෙම පහරදීම සිදුව තිබෙන්නේ.

පසුව ඔවුන් පොලීසියට ගියහොත් දරුණු ප්‍රතිවිපාක ඇතිවේ යැයි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින්ට තර්ජනය කරද තිබෙනවා

මේවා මාර්ග වල ඇතිවිය හැකි සාමන්‍ය සිදුවීම් බවත් සිය පුත්‍රයාට එරෙහිව ඕනෑමනීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසද මන්ටුරාම් පවසනවා

කෙසේ වෙතත් ඔහුට විරුද්ධව තවමත් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

style="font-size: large;">



- නෙත්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පාරේ ඉඩ නොදුන්නා කියා ‘ඇමති පුතයි යාලුවනුයි’ තරුණයෙකුට බිම දමාගෙන පහරදුන් හැටි මෙන්න"

    Post a Comment