07 September, 2016

නාමල්ගේ අමුතු ඇක්ෂන් වගයක් මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දේශපාලනයට වගේම ක්‍රීඩාවටත් හමන්කම් කියන ක්‍රියාශිලී තරුණයෙක් බව කවුරුත් දන්නවනේ.

රගර් ක්‍රීඩාව, බොඩි බිල්ඩින් වගේම යෝග ව්‍යායාම වලත් නාමල් නිරත වෙනවා.

මේ පහතින් තිබෙන්නේ නාමල් ව්‍යායාම සිදු කරන ඡායාරූප කිහිපයක්.

ටිකක් අමුතු විදිහේ මේ ව්‍යායාමය මොකක්ද කියලා නාමල්ගෙන්ම තමයි අහන්න වෙන්නේ.




Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නාමල්ගේ අමුතු ඇක්ෂන් වගයක් මෙන්න"

    Post a Comment