08 September, 2016

අම්මාත් තාත්තාමයි - තාත්තාත් අම්මාමයි

එවන්ස් උපත ලැබුවේ කාන්තාවක ලෙසය.

වයස 19වන විට ඔහු ලිංගික සංක්‍රාන්තිකයෙක් බවට පත්වන අතර ඔහුට දරුවෙකු බිහිකිරීමට ඉතා දැඩි ලෙස අවශ්‍ය විණි.

මේ වසන්තයේදී ඔහු දරුවෙකුට උපත ලබාදුන්නා.

ඔහු ගර්භණිබාවය ලැබීමෙන් පෙන්වන්නේ අප කොතරම් පුදුමසහගත ලොකයක ජීවත් වනවාද යන්නයි

ඔහු ගැහැණු අවයව වර්ධනය කරගැනීමට දිගින් දිගටම හෝර්මොන ප්‍රතිකාර ලබාගත්තේ ඔහුටම දරුවා පොෂණය කරන්න අවැසි වූ නිසා බවයි එවනස් පවසන්නේ.

මීට වසර දෙකකට පෙර ඔහු සහ ඔහුගේ සහයිකාව දරුවෙකුට උපත ලබා දීමට කාලය බවට තීරණය කළා.

අවසානයේදී ඔහු දරුවෙකුට උපත ලබාදුන්නා

සාමාන්‍යයෙන් ලිංගික සංකාන්තිය ලැබූ පිරිමියෙකුට ගර්භණිබාවය ලබා දරුවෙකු බිහිකිරීම ඉතා අපහසු දෙයක් බවයි පැවසෙන්නේ.

නමුත් එවන්ස් පවසන්නේ එය තමාට ගැටලුවක් නොවු බවකි.





-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අම්මාත් තාත්තාමයි - තාත්තාත් අම්මාමයි"

    Post a Comment