07 September, 2016

රන් මාල හොරෙක් අල්ලගෙන ගමේ කාන්තාවෝ වටවෙලා ගහපු හැටි

කාන්තාවක් සතු රන් මාලයක් කඩාගෙන යෑමට උත්සාහ කළ තරුණයෙකුට ප්‍රදේශවාසීන් එක්ව පහර දීමේ පුවතක් මාතර - තෙලිජ්ජවිලින් වාර්තා වනවා. 

යතුරුපැදියක පැමිණි දෙදෙනෙකු අදාළ කාන්තාවගේ රන් මාලය කඩා ගැනීමට උත්සාහ දැරීමේදී එම කාන්තාව අදාළ තරුණයා අල්ලා ගැනීමෙන් පසු ප්‍රදේශවාසීන් එක්ව ඔහුට පහර පහරදී තිබෙනවා.

යතුරුපැදියේ පැමිණි අනෙක් පුද්ගලයා පළාගොස් තිබෙන අතර ගමේ කාන්තාවන් හා අනෙක් පිරිස මොහුට හොඳහැටි පහරදුන් නමුත් වරදක් නිවැරදි කිරීමට නෛතික රාමුව තුළ ඕනෑතරම් අවස්ථා තිබියදී ජනතාව මෙලෙස නීතිය අතට ගෙන කටයුතු කිරීම අනුමත කළ හැකිදැයි කාටත් ප්‍රශ්නයක්...



(හිරු ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රන් මාල හොරෙක් අල්ලගෙන ගමේ කාන්තාවෝ වටවෙලා ගහපු හැටි"

    Post a Comment