02 September, 2016

හැපින්නියක් බිත්තර දාන හැටි දැකලා තියනවද?

සත්ව ලෝකය කියන්නේ අති දුර්ලභ සිද්ධීන් පිරුණු ඉතා චමත්කාර දෙයක්.

එයිනුත් ඉතාම දුර්ලභව සිද්ධියක් තමයි සර්පයින් එහෙමත් නැතිනම් උරගයින් තම වර්ගයා බෝ කරන විදිය. 

හැපින්නියක් බිත්තර දමන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරණවා. 

එම වීඩියෝව පහතින්.
large;">


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "හැපින්නියක් බිත්තර දාන හැටි දැකලා තියනවද?"

    Post a Comment