01 September, 2016

දඹුල්ල පිට්ටනිය ළඟ මැච් අස්සේ 1000ට 1500 ට විකුණන අක්කගේ අලුත් බිස්නස් එක

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් ඇතැම් ක්‍රීඩා ලෝලීන් ඊයේ එම ස්ථානයේ ආවේගශීලීව හැසිරෙද්දී තවත් පිරිසක් තම මඩිය තරකරගන්නා ආකාරය හිරු සී.අයි.ඒ. හෙළිකර ගැනීමට සමත්වුණා.

ක්‍රීඩාංගණය අසල සිටි නිවසක පදිංචි තරුණියක් වෙත එම ස්ථානයේ සිටි අයෙක් යොමු කිරීමෙන් පසුව ඇය 750 ටිකට් පත්‍රයක් 1500 කට අලෙවි කරන ආකාරය ගැන කියා සිටියා.

දෙනෝ දාහක් බලා සිටිද්දී ක්‍රීඩාංගණය ඉදිරිපිටටම පැමිණ රුපියල් 100 ටිකට් පත් රුපියල් 500 ට අලෙවි කරන ආකාරයද අපි රහසිගතව පටිගත කරගත්තේ මෙලෙසින්.



(හිරු ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දඹුල්ල පිට්ටනිය ළඟ මැච් අස්සේ 1000ට 1500 ට විකුණන අක්කගේ අලුත් බිස්නස් එක"

    Post a Comment