15 August, 2016

නිරුවතින් නිදියන්න පුළුවන්නම් ලැබෙන වාසි මෙන්න

නිරුවතින් නිදියන අයට වාසි ගොඩක් හිමිවන බව පර්යේෂකයින් පිරිසක් පවසනවා. 

නිරුවතින් නිදන පුද්ගලයින්ගේ සමට අඩු උෂ්ණත්වයක් ලැබීම නිසා තමයි මේ වාසි හිමිවන්නේ.

කාන්තා පිරිමි කියන දෙපාර්ශවයටම මින් හිමිවන වාසියක් තමයි කොලෙස්ටරෝල් දහනයට වැඩි අවස්ථාවක් හිමිවීම සහ සුව නින්දකට අවස්ථාව හිමිවීම.

පිරිමි නිරුවතින් නිදියන්නේනම්, ඔහුගේ පුරුෂ ධාතු ගුණාතිමක බවින් සහ ප්‍ර‍ාණාත්මකව ඉහළ යන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නෙ. 

කාන්තාවන් නිරුවතින් නිදියෑම තුළින් බැක්ටීරියා වර්ධනය අඩු කරනව වගේම ඊස්ට්වලින් සිදුවන ආසාදන වලකනව.

දෙදෙනෙකු නිරුවතින් නිදියෑමේදී දෙදෙනාගේ හම් එකිනෙක ස්පර්ශ වීමෙන් Mind-body medicine ක්‍රියාවලිය ශක්තිමත් කරන බවත්, Oxytocin හෙවත් ආදර හෝමෝනය නිදහස්වන බවත් පර්යේෂකයින් සනාතකොටගෙන තිබෙනවා.

daily Mail අසුරෙනි




You can sleep in the nude : the benefits here

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නිරුවතින් නිදියන්න පුළුවන්නම් ලැබෙන වාසි මෙන්න"

    Post a Comment