නදීෂා ළඟදීම යුග දිවියට 8/13/2016 12:12:00 PM නදීෂා හේමමාලි රංගන ශිල්පිණිය සහ ඇගේ පෙම්වතා වන භතීෂ ද සිල්වාගේ විවාහයට දින නියමවී ඇති බව කලා ලොවින් වාර්තා වනවා.ලබන මාසයේ දී ඔවුන්ගේ මංගල උත්සවය පැවැත්වීමට නියමිතයි.නදීෂාගේ පෙම්වතා වන භතීෂ කොළඹ ඩී.එස්.සේනානායක විදුහලින් අධ්‍යාපනය ලබා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසද කලක් කටයුතු කළා. Nadeesha being married soon Share this ◄ ► Facebook ◄ ► Twitter ◄ ► Google
0 Comment to "නදීෂා ළඟදීම යුග දිවියට"
Post a Comment