12 August, 2016

විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු අතරේ ඔහුගේ පුතා කඳුලු පිරි දෑසින් ගැයූ ගීතය

ඒ මහා කලාකරුවා ඊයේ (11) අප හඬවා සමුගත්තේය.

ඔහු වෙනුවෙන් කතා කරන්න, දුක ඛෙදාගන්නට අවසන් කටයුතු සිදුවන ගල්කිස්සේ පිහිටි සුසාන භූමියට ඔහුගේ ඥාතීන් මෙන්ම හිතමිතුරන් රැසක් එක්කව සිටියහ.

එක් අවස්ථාවක එහි කතාව පැවරී තිබුණේ විජය නන්දසිරි මහතාගේ පුතණුවන්ටය.

ඔහු කඳුලු පිරි දෑසින් අවමංගල සභාව අමතා පියාට අවසන් ගෞරව දැක්වීය.

පසුව ඔහු ගීයක් ගයන්නට විය.

ඒ ඔහුගේ පියා මව සමගින් හිරු ටීවී ඔස්සේ විකාශය වූ වැඩසටහනකදී අවසන් වරට එකට සිට ගැයූ ගීයයි.

පැමිණ සිටි සියළු දෙනාගේ දෑසට කඳුලක් එක්කරමින් ඔහු එම ගීතය ගෑයූ අවස්ථාවේ වීඩියෝවයි මේ.....





-හිරු ගොසිප්-

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු අතරේ ඔහුගේ පුතා කඳුලු පිරි දෑසින් ගැයූ ගීතය"

    Post a Comment