16 August, 2016

පොරයට කළින් එළියට පැන්න ගවයා කරපු විනාශයක්

මේ ස්පාඥඥයේ සිදුවුණු සිදුවීමක්.

ගොන් පොර සඳහා ගෙනවිත් තිබුණු ගවයෙකු ව සමීපව නිරීක්ෂණය කරන්න අවස්ථාව ලබා දී තිබුණා.

ඒ යකඩවලින් හැදූ කුඩුවක් ඇතුළේ ඉඳන්.

මේ වෙලාවේ මේ කූඩුව ඇතුලේ හිටපු ප්‍රේක්ෂකයෙක්, එළියේ හිටපු ගවයව කුලප්පු කරන්න හදලා.

ඒ වෙලාවේ සිද්දවුණේ කවුරුත් නො හිතපු දෙයක්.

බලන්නකෝ වෙන වැඩේ.




Cow Attack At Spain

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පොරයට කළින් එළියට පැන්න ගවයා කරපු විනාශයක්"

    Post a Comment