22 August, 2016

රූරැජින තරඟයෙන් පැරදුණු පියුමි තරහට කළ දේ මෙන්න

විවාහක රූ ජැජින තරගයේ අවසාන මහා තරගය පසුගිය දා උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා.

මේ පිළිබඳව ලාංකීය Facebook සාමාජිකයින් අතර වඩාත් කතාබහට ලක් වුණේ විවිධ හේතු නිසා ජනප්‍රියත්වයට පත් පියුමි හංසමාලී ද තරගයට ඉදිරිපත් වූ නිසා.

පියුමි තම Facebook ගිණුම හරහා තමන් තරගයට
ඉදිරිපත්වන ආකාරය පිළිබඳ නිරන්තරයෙන් ඡායාරූප ආදිය පළ කිරීම ද විශේෂයෙන් කැපී පෙණුනා.

නමුත් අවසාන මහා තරගයේ දී පියුමිට පළමු, දෙවන හෝ තෙවන ස්ථාන කිසිවක් නොලැබී තිබෙනවා.

විවාහක රූ රැජින ලෙස අභිෂේක ලබා ඇත්තේ උදාරි පෙරේරාවන අතර උදාරි ජයග්‍රහණය කොට ඇති බව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ දී කෝපයට පත් පියුමි වේදිකාවෙන් බැස ගොස් ඇති බව යි වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින්.



(ඒශියන් මිරර්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රූරැජින තරඟයෙන් පැරදුණු පියුමි තරහට කළ දේ මෙන්න"

    Post a Comment