24 August, 2016

බල්ලන් දූෂණය කරමින් වීඩියෝ පෙන්වූ නරුමයාට වැඩ වරදියි

බල්ලන් දූෂණය කරමින් සජීවීව වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරපු පුද්ගලයෙක් ගැන චීනයෙන් වාර්තා වනවා.

මේ විකෘති අසාවක් තියන පුද්ගලයා බල්ලන් දූෂණය කරන විදිය වීඩියෝ කරමින් සජීවීව අන්තර්ජාලය ඔස්සේ විකාශය කරලත් තියනවා.

කොහොමහරි බල්ලන්ට ආදරය කරන පිරිසක් එකතුවෙලා මේ පුද්ගලයා අල්ලා ගන්න සමත්වෙලා.

මෙයා බල්ලන් දූෂණය කරන ස්ථානය පවත්වාගෙන ගිහින් තියෙන්නේ චීනයේ සිචුආන් ප්‍රදේශයේ කියලා මේ ගැන සෙවූ කණ්ඩායම දැනගෙන.

පස්සෙ මේ පුද්ගලයාව අල්ලාගත් එම කණ්ඩායම බල්ලන් දූෂණය කරන ස්ථානයේ සිට මහමග දක්වා ඇදන් ඇවිත් නිරුවත් කරල පහර දීලත් තියනවා.

අන්තිමට ඒ ස්ථානයේ සිටි ඉතිරි බල්ලන් ටික මේ කණ්ඩායම ඉවත්කරගෙන ගිහින්.

src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4CcKWb7Zf3irtv8WOttwhASnojvjRK8-vET3L3RniAAczwCv8YFIzgxMHMnlsRRFrp6aE-KBOueIEhq-yXbGNXgTuP_G-VLQiGjV1RrSImDH_DZidbfSAOFdaRhmdMY7ZFpKcWnQx7Onv/s400/raping+dogs+and+runs+a+canine+brothel.jpg" width="400">






Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "බල්ලන් දූෂණය කරමින් වීඩියෝ පෙන්වූ නරුමයාට වැඩ වරදියි"

    Post a Comment