ඒ විසි හැවිරිදි තරුණියක් එක්ක කාමරයක ගත කිරීමයි.
ඒ වෙලාවේ ගත්ත ඡායාරූප වගයක් එම තරුණිය අන්ර්ජාලයට මුදා හැරලා තිබුණා.
ඒකෙන් තමයි වැඩේ ලීක් වුණේ.
කොහොම වුනත් බෝල්ට්ට මේ වනකොට පෙම්වතියක් ඉන්න බවයි ඔහුගේ සොහොයුරිය කියන්නේ.
ඔහුගේ පෙම්වතිය කාසි බෙනට් නම් 26 හැවිරිදි ජැමයිකානු තරුණියක්.
බෝල්ට මීට කලිනුත් පෙම්වතියන් කිහිපදෙනෙක්ම ඉඳලා තියනවා.
මේ සිද්ධිය නිසාද දන්නේ නැහැ උසේන් බෝල්ට් ගේ විවාහ ගිවිස ගැනීම ළඟදීම සිදුවන බව ජැමෙයිකාවේ මාධ්‍ය පවසනවා.
රියෝ ඔලිම්පික් උළෙලට පස්සේ තවත් උත්සවයකට ජැමෙයිකාව සුදානම් වෙන්න ඕන කියලයි උසේන්ගේ සොයුරිය එරට මාධ්‍ය වෙත කියලා තියෙන්නේ.
ඒ උසේන් බෝල්ට් ගේ විවාහ ගිවිස ගැනීමයි.

කොහොම හරි අක්කලා නැන්දලා ඔක්කොම එකතු වෙලා කොල්ලට නාස් ලණුව දාන්න වගේ යන්නේ....

Share this
|
|
|

0 Comment to "ඔලිම්පික් අතරතුර තරුණියක් සමඟ යහන් ගත වූ ‘බෝල්ට්ගෙ’ බෙල්ලට ළඟදිම තොණ්ඩුව"
Post a Comment